ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 10:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 කානානිවරුන්ගේ දේශ සීමාව සීදොන් පටන් ගාසා+ අසල පිහිටි ගෙරාර්+ දක්වාද සොදොම්, ගොමෝරාව+ හා අද්මා+ යන නගර දක්වාද ලාෂා අසල පිහිටි ෂෙබොයිම්+ නගරය දක්වාද දිව ගියේය.

  • 1 රාජාවලිය 4:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 තිප්සා සිට ගාසා+ දක්වා තිබූ මහා ගඟෙන්+ මෙගොඩ පිහිටි මුළු ප්‍රදේශයම ඔහුගේ අණසක යටතේ තිබිණ. එම ප්‍රදේශවල විසූ සියලු රජවරුද ඔහුට යටත්ව සිටියෝය.+ ඒ මුළු ප්‍රදේශය පුරාම සාමය පැවතිණ.+

  • ආමොස් 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ කීවේය. ‘ගාසා නගරයේ වැසියන් නිමක් නොමැතිව කරන අපරාධ නිසා+ ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. ඔවුහු විශාල පිරිසක් වහලුන් ලෙස රැගෙන ගොස්+ පසුව ඒදොම්වරුන්ගේ අතට භාර දුන්නෝය.+

  • සෙකරියා 9:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 තීර්ට සිදු වූ දේ ගැන අසා අෂ්කෙලොන් භයෙන් වෙවුලනු ඇත. ගාසා නුවරේ වැසියෝද මේ දේවල් නිසා දැඩි සිත් වේදනාවකට පත් වන්නෝය. තීර් මත විශ්වාසය තැබූ+ එක්‍රොන් නුවරේ වැසියන්ගේ+ බලාපොරොත්තු සුන් වී යන්නේය. ගාසා නුවර පාලනය කිරීමට කිසිවෙක් ඉතුරු වන්නේ නැත. අෂ්කෙලොන් නුවර සම්පූර්ණයෙන්ම පාළු වී යන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න