නාහුම් 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යුධ රථ ඉතා වේගයෙන් වීථිවල ගමන් කරන්නේය.+ ඒවා ප්‍රධාන මංසන්ධියෙහි විදුලි වේගයෙන්+ එහා මෙහා ගමන් කරන්නේය. වියරු වැටුණාක් මෙන් ගමන් කරන ඒවායේ පෙනුම ගිනිදැල් මෙනි.
4 යුධ රථ ඉතා වේගයෙන් වීථිවල ගමන් කරන්නේය.+ ඒවා ප්‍රධාන මංසන්ධියෙහි විදුලි වේගයෙන්+ එහා මෙහා ගමන් කරන්නේය. වියරු වැටුණාක් මෙන් ගමන් කරන ඒවායේ පෙනුම ගිනිදැල් මෙනි.