10 ඔහුගේ අශ්ව සේනාව මොන තරම් විශාලද කිවහොත් උන්ගෙන් ඇවිස්සෙන දූවිල්ලෙන් ඔබ නැහැවී යන්නෙහිය.+ කඩා බිඳ දැමූ පවුරකින් නුවරකට ඇතුල් වන සේනාවක් මෙන් ඔහු තම සේනාව සමඟ ඔබේ දොරටු තුළින් ඇතුල් වන්නේය. ඔහුගේ අසරුවන්ගෙන් හා යුධ රථවලින් නැඟෙන මහා ඝෝෂාව නිසා ඔබේ පවුරු පවා දෙදරුම් කන්නේය.