යෙසායා 14:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 නුවර දොරටුව අසල සිට විලාප නඟන්න! නගරයේ වැසියෙනි, මොරගසන්න! පිලිස්තිවරුනි, තැති ගන්න! මන්ද උතුරෙන් දුමක් නඟින්නේය. සතුරු හමුදාව එකට එකතු වී ඔබ වෙතට පැමිණෙනු ඇත.”+ යෙරෙමියා 25:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔවුන් අතරේ ජීවත් වූ වෙනත් ජාතීන්ටද ඌෂ් දේශයේ රජවරුන්ටද+ පිලිස්තිවරුන්ගේ දේශයේ සිටින සියලු රජවරුන්ටද+ අෂ්දොද්හි ඉතුරු වී සිටින සෙනඟගේ රජුටද+ අෂ්කෙලොන්,+ ගාසා+ සහ එක්‍රොන්හි+ රජවරුන්ටද ආමොස් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම අෂ්දොද් නගරයේ+ වැසියන්වද අෂ්කෙලොන් නගරයේ රාජ යෂ්ටිය හිමි තැනැත්තාවද විනාශ කරන්නෙමි.+ එක්‍රොන් නගරයේ වැසියන්ට+ මම පහර දෙන්නෙමි.+ ඉතුරු වූ පිලිස්තිවරුන්වද මම විනාශ කර දමන්නෙමි.’+ එසේ පැවසුවේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.” ශෙපනියා 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මුහුදුබඩ ප්‍රදේශයේ වාසය කරන කෙරෙතිවරුන්ට මුහුණ දීමට සිදු වන විපත මොන තරම් දරුණුද!+ මන්ද යෙහෝවා දෙවි ඔබට විරුද්ධව තීන්දුවක් දී තිබේ. කානාන් දේශයේ වාසය කරන පිලිස්තිවරුනි, මම ඔබෙන් එක් කෙනෙකුවත් ඉතුරු නොකර ඔබ සියලුදෙනාවම විනාශ කර දමන්නෙමි.+
31 නුවර දොරටුව අසල සිට විලාප නඟන්න! නගරයේ වැසියෙනි, මොරගසන්න! පිලිස්තිවරුනි, තැති ගන්න! මන්ද උතුරෙන් දුමක් නඟින්නේය. සතුරු හමුදාව එකට එකතු වී ඔබ වෙතට පැමිණෙනු ඇත.”+
20 ඔවුන් අතරේ ජීවත් වූ වෙනත් ජාතීන්ටද ඌෂ් දේශයේ රජවරුන්ටද+ පිලිස්තිවරුන්ගේ දේශයේ සිටින සියලු රජවරුන්ටද+ අෂ්දොද්හි ඉතුරු වී සිටින සෙනඟගේ රජුටද+ අෂ්කෙලොන්,+ ගාසා+ සහ එක්‍රොන්හි+ රජවරුන්ටද
8 මම අෂ්දොද් නගරයේ+ වැසියන්වද අෂ්කෙලොන් නගරයේ රාජ යෂ්ටිය හිමි තැනැත්තාවද විනාශ කරන්නෙමි.+ එක්‍රොන් නගරයේ වැසියන්ට+ මම පහර දෙන්නෙමි.+ ඉතුරු වූ පිලිස්තිවරුන්වද මම විනාශ කර දමන්නෙමි.’+ එසේ පැවසුවේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”
5 මුහුදුබඩ ප්‍රදේශයේ වාසය කරන කෙරෙතිවරුන්ට මුහුණ දීමට සිදු වන විපත මොන තරම් දරුණුද!+ මන්ද යෙහෝවා දෙවි ඔබට විරුද්ධව තීන්දුවක් දී තිබේ. කානාන් දේශයේ වාසය කරන පිලිස්තිවරුනි, මම ඔබෙන් එක් කෙනෙකුවත් ඉතුරු නොකර ඔබ සියලුදෙනාවම විනාශ කර දමන්නෙමි.+