ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 25:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම පිලිස්තිවරුන්ට මාගේ බලවත් හස්තයෙන් පහර දී+ කෙරෙතිවරුන්වද සහමුලින්ම නැති කර දමන්නෙමි.+ මුහුදුබඩ ප්‍රදේශයේ ඉතුරුව සිටින අනික් වැසියන්වද විනාශ කර දමන්නෙමි.+

  • ආමොස් 1:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 මම අෂ්දොද් නගරයේ+ වැසියන්වද අෂ්කෙලොන් නගරයේ රාජ යෂ්ටිය හිමි තැනැත්තාවද විනාශ කරන්නෙමි.+ එක්‍රොන් නගරයේ වැසියන්ට+ මම පහර දෙන්නෙමි.+ ඉතුරු වූ පිලිස්තිවරුන්වද මම විනාශ කර දමන්නෙමි.’+ එසේ පැවසුවේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න