ශෙපනියා 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ගාසා නගරයේ සියලු වැසියෝ ඇයව අත්හැර යන්නෝය.+ අෂ්කෙලොන් නගරය පාළු බිමක් වනු ඇත.+ මහ දවාලේ සතුරෝ ඇවිත්+ අෂ්දොද් නගරයේ වැසියන්ව පන්නා දමන්නෝය.+ එක්‍රොන් නගරයද සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබේ.+
4 ගාසා නගරයේ සියලු වැසියෝ ඇයව අත්හැර යන්නෝය.+ අෂ්කෙලොන් නගරය පාළු බිමක් වනු ඇත.+ මහ දවාලේ සතුරෝ ඇවිත්+ අෂ්දොද් නගරයේ වැසියන්ව පන්නා දමන්නෝය.+ එක්‍රොන් නගරයද සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබේ.+