ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 25:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔවුන් අතරේ ජීවත් වූ වෙනත් ජාතීන්ටද ඌෂ් දේශයේ රජවරුන්ටද+ පිලිස්තිවරුන්ගේ දේශයේ සිටින සියලු රජවරුන්ටද+ අෂ්දොද්හි ඉතුරු වී සිටින සෙනඟගේ රජුටද+ අෂ්කෙලොන්,+ ගාසා+ සහ එක්‍රොන්හි+ රජවරුන්ටද

  • සෙකරියා 9:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 තීර්ට සිදු වූ දේ ගැන අසා අෂ්කෙලොන් භයෙන් වෙවුලනු ඇත. ගාසා නුවරේ වැසියෝද මේ දේවල් නිසා දැඩි සිත් වේදනාවකට පත් වන්නෝය. තීර් මත විශ්වාසය තැබූ+ එක්‍රොන් නුවරේ වැසියන්ගේ+ බලාපොරොත්තු සුන් වී යන්නේය. ගාසා නුවර පාලනය කිරීමට කිසිවෙක් ඉතුරු වන්නේ නැත. අෂ්කෙලොන් නුවර සම්පූර්ණයෙන්ම පාළු වී යන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න