එසකියෙල් 25:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම පිලිස්තිවරුන්ට මාගේ බලවත් හස්තයෙන් පහර දී+ කෙරෙතිවරුන්වද සහමුලින්ම නැති කර දමන්නෙමි.+ මුහුදුබඩ ප්‍රදේශයේ ඉතුරුව සිටින අනික් වැසියන්වද විනාශ කර දමන්නෙමි.+
16 එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම පිලිස්තිවරුන්ට මාගේ බලවත් හස්තයෙන් පහර දී+ කෙරෙතිවරුන්වද සහමුලින්ම නැති කර දමන්නෙමි.+ මුහුදුබඩ ප්‍රදේශයේ ඉතුරුව සිටින අනික් වැසියන්වද විනාශ කර දමන්නෙමි.+