යොෂුවා 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කිර්යතායිම්,+ සිබ්මා,+ නිම්නය අසල පිහිටි කන්දේ තිබූ ෂෙරෙත්-ෂහර්, එසකියෙල් 25:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ නිසා, මම මෝවබ් රටේ කඳු බෑවුම සතුරන්ගේ අතට හසු කර දෙන්නෙමි. එහි දේශ සීමාවේ පිහිටි ප්‍රසිද්ධ නුවරවල් වන බෙත්-යෙෂිමොත්,+ බාල්-මෙයොන්+ හා කිර්යතායිම්+ යනාදිය සතුරන්ගේ අතට පත් කරන්නෙමි.
9 ඒ නිසා, මම මෝවබ් රටේ කඳු බෑවුම සතුරන්ගේ අතට හසු කර දෙන්නෙමි. එහි දේශ සීමාවේ පිහිටි ප්‍රසිද්ධ නුවරවල් වන බෙත්-යෙෂිමොත්,+ බාල්-මෙයොන්+ හා කිර්යතායිම්+ යනාදිය සතුරන්ගේ අතට පත් කරන්නෙමි.