ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 9:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ප්‍රඥාවන්තයා තම ප්‍රඥාව ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකිය යුතුයි.+ බලවන්තයාද තමාගේ බලවත්කම ගැන පුරසාරම් දෙඩීම නතර කළ යුතුයි.+ ධනවතාත් තමාගේ ධන සම්පත් ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකී සිටිය යුතුයි.”+

  • එසකියෙල් 7:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “‘ඔවුහු තමන් සතු රිදී වීථියට විසි කරන්නෝය. රත්තරන් පවා ඔවුන්ට පිළිකුලක් වනු ඇත. යෙහෝවා දෙවි තම උදහස ප්‍රකාශ කරන දවසේදී ඔවුන්ට තමන් සතුව තිබෙන රන් රිදීවලින් ගැලවීම ලබාගත නොහැක.+ ඔවුන්ට එයින් කිසි තෘප්තියක් ලැබෙන්නේ නැත. එයින් තමන්ගේ කුස පුරවාගන්නවත් ඔවුන්ට නොලැබෙයි. මන්ද ඔවුන් සතු ධනයම ඔවුන්ව වරදට හසු කර ඔවුන්ගේ වැටීමට හේතු වී ඇත.+

  • හොෂෙයා 10:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “ජනයෙනි, ඔබ වගා කළේ දුෂ්ටකමය.+ එහෙයින් ඔබ නෙළාගත්තේ අධර්මිෂ්ඨකමය.+ ඔබ රවටාගත්තේ ඔබවමය.+ මන්ද ඔබේ ක්‍රියා නිවැරදියයි ඔබ සිතුවහුය.+ ඔබේ බලවන්තයන් සියලුදෙනා මත ඔබ විශ්වාසය තැබුවහුය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න