එසකියෙල් 25:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ නිසා, මම මෝවබ් රටේ කඳු බෑවුම සතුරන්ගේ අතට හසු කර දෙන්නෙමි. එහි දේශ සීමාවේ පිහිටි ප්‍රසිද්ධ නුවරවල් වන බෙත්-යෙෂිමොත්,+ බාල්-මෙයොන්+ හා කිර්යතායිම්+ යනාදිය සතුරන්ගේ අතට පත් කරන්නෙමි.
9 ඒ නිසා, මම මෝවබ් රටේ කඳු බෑවුම සතුරන්ගේ අතට හසු කර දෙන්නෙමි. එහි දේශ සීමාවේ පිහිටි ප්‍රසිද්ධ නුවරවල් වන බෙත්-යෙෂිමොත්,+ බාල්-මෙයොන්+ හා කිර්යතායිම්+ යනාදිය සතුරන්ගේ අතට පත් කරන්නෙමි.