ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 31:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මෙසේ කීවේය. “ඔබ මේ ස්ත්‍රීන්ව ඉතුරු කළේ මොකටද?+

  • විනිශ්චයකරුවෝ 5:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ‘මේරොෂ්ට ශාප වේවා!+ එහි වැසියන්ට සදා ශාප වේවා’

      කියා යෙහෝවා දෙවිගේ දේවදූතයා+ කීවේය.

      මන්ද ඔවුහු යෙහෝවා දෙවිගේ සහයට නොපැමිණියෝය.

      ඔවුහු යෙහෝවා දෙවිට සහය වූ බලවන්තයන්ට අතහිත නොදුන්නෝය.

  • 1 සාමුවෙල් 15:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එහෙමනම් ඇයි ඔබ යෙහෝවා දෙවිගේ වචනයට අකීකරු වුණේ? කෑදර විදිහට කොල්ල කා ගත් දේ+ මතට කඩාපැන ඔබ යෙහෝවා දෙවි ඉදිරියේ මේ වගේ නපුරු දෙයක් කළේ ඇයි?”+

  • 1 රාජාවලිය 20:42
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 42 එවිට ඔහු රජුට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබට පැවසුවේ මෙයයි. ‘මම විනාශ කිරීමට නියම කළ තැනැත්තාව ඔබ නිදහස් කළ නිසා+ ඔහු වෙනුවට ඔබව මරා දැමීමට නියම කරනවා.+ ඔහුගේ සෙනඟට නියම වූ දඬුවම දැන් ඔබේ සෙනඟට ලැබෙනවා.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න