ගණන් කතාව 21:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 අපි ඔවුන්ට පහර දීහෙෂ්බොන් නැති නාස්ති කරමු. දීබොන්+ දක්වාම එය නාස්ති කරමු.නෝෆා දක්වාද මේදෙබා+ දක්වාද එහි සියලු වැසියන්ව අපි විනාශ කරමු.” යොෂුවා 13:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 හෙෂ්බොන් නගරයත්+ ඒ අවට තැනිතලාවේ පිහිටි කුඩා නගරත්+ ඔවුන්ට උරුම විය. දීබොන්,+ බාමොත්-බාල්,+ බෙත්-බාල්-මෙයොන්,+ යෙසායා 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහි වැසියෝ දේශයේ දේවස්ථානය වෙතටත් දීබොන්+ නගරය අසල පිහිටි දේවස්ථාන වෙතටත් ගොස් වැලපෙති. නෙබෝ+ හා මේදෙබා+ නගර ගැනද මෝවබ්වරු වැලපෙති. එහි සියලු වැසියෝ හිස මුඩු කරගෙන රැවුල් කපාගෙන සිටිති.+
30 අපි ඔවුන්ට පහර දීහෙෂ්බොන් නැති නාස්ති කරමු. දීබොන්+ දක්වාම එය නාස්ති කරමු.නෝෆා දක්වාද මේදෙබා+ දක්වාද එහි සියලු වැසියන්ව අපි විනාශ කරමු.”
17 හෙෂ්බොන් නගරයත්+ ඒ අවට තැනිතලාවේ පිහිටි කුඩා නගරත්+ ඔවුන්ට උරුම විය. දීබොන්,+ බාමොත්-බාල්,+ බෙත්-බාල්-මෙයොන්,+
2 එහි වැසියෝ දේශයේ දේවස්ථානය වෙතටත් දීබොන්+ නගරය අසල පිහිටි දේවස්ථාන වෙතටත් ගොස් වැලපෙති. නෙබෝ+ හා මේදෙබා+ නගර ගැනද මෝවබ්වරු වැලපෙති. එහි සියලු වැසියෝ හිස මුඩු කරගෙන රැවුල් කපාගෙන සිටිති.+