යෙසායා 47:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 බැබිලෝනියේ කන්‍යා දියණිය,+ බිමට බැස දූවිලි ගොඩේ හිඳගන්න.+ කල්දිවරුන්ගේ දියණිය,+ ඔබට දැන් හිඳගැනීමට සිංහාසනයක් නැත.+ ඔබට යළි කිසිදා සියුමැලි, සුකොමල ළඳ කියා නොකියන්නේය.+ යෙරෙමියා 46:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඊජිප්තු දියණිය,+ කදමලු බැඳගෙන වහල්කමට යෑමට සූදානම් වන්න.+ නොෆ් නගරයේ+ කිසිම වැසියෙකු ඉතුරු නොවන ලෙස එය ගින්නෙන් දැවී විනාශ වී යන්නේය.+ එයට සිදු වන දේ දකින සියලුදෙනා පුදුමයට පත් වන්නෝය.
47 බැබිලෝනියේ කන්‍යා දියණිය,+ බිමට බැස දූවිලි ගොඩේ හිඳගන්න.+ කල්දිවරුන්ගේ දියණිය,+ ඔබට දැන් හිඳගැනීමට සිංහාසනයක් නැත.+ ඔබට යළි කිසිදා සියුමැලි, සුකොමල ළඳ කියා නොකියන්නේය.+
19 ඊජිප්තු දියණිය,+ කදමලු බැඳගෙන වහල්කමට යෑමට සූදානම් වන්න.+ නොෆ් නගරයේ+ කිසිම වැසියෙකු ඉතුරු නොවන ලෙස එය ගින්නෙන් දැවී විනාශ වී යන්නේය.+ එයට සිදු වන දේ දකින සියලුදෙනා පුදුමයට පත් වන්නෝය.