ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 21:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 පසුව ඔවුහු අමෝරිවරුන්ගේ දේශ සීමාවට එහායින් පිහිටි පාළුකරයට පැමිණ එහි ආනොන්+ නම් පළාතේ කඳවුරු බැඳගත්තෝය. ආනොන් තිබෙන්නේ මෝවබ්වරුන්ගේ දේශ සීමාවේය. මෝවබ් දේශය අමෝරිවරුන්ගේ දේශයෙන් වෙන් කරන සීමාව එයයි.

  • යොෂුවා 13:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ආනොන් නිම්නය+ කෙළවරේ පිහිටි අරෝයේර් නගරයද+ එම නිම්නය මැද පිහිටි නගරයද දීබොන් නගරය+ දක්වා දිව යන මුළු මේදෙබා උස් තැනිතලාවද+ අයත් විය.

  • විනිශ්චයකරුවෝ 11:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඉන්පසු ඔවුන් ඒදොම් දේශ සීමාවටත්+ මෝවබ් දේශයේ+ නැඟෙනහිර දේශ සීමාවටත් එපිටින් බොහෝ දුරක් පාළුකරයේ ගමන් කර ආනොන් ඔය ළඟට ඇවිත් ඒ අවට කඳවුරු බැඳගත්තා. මෝවබ් දේශයේ මායිම+ වූ ආනොන් ඔය+ පසු කර ඔවුන් කිසි දවසක මෝවබ් දේශයට නම් ඇතුල් වුණේ නැහැ.

  • යෙසායා 16:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මෝවබ් දේශයේ සෑම වැසියෙක්ම ඔවුන්ට සිදු වූ විපත ගැන හඬා වැලපෙති.+ කිර්-හරෙසෙත්+ නගරයේ වියළි මිදි ගැන සිතා ඔවුහු දුක් වෙති.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න