ගණන් කතාව 32:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 නෙබෝ,+ බාල්-මෙයොන්,+ සිබ්මා යන නුවරවල් නැවත ගොඩනැඟුවෝය. ඉන්පසු ඔවුහු එම නුවරවලට අලුත් නම් තැබුවෝය. යොෂුවා 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කිර්යතායිම්,+ සිබ්මා,+ නිම්නය අසල පිහිටි කන්දේ තිබූ ෂෙරෙත්-ෂහර්, යෙසායා 16:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 හෙෂ්බොන්+ නගරයේ කෙත් මැලවී ගොස් ඇත. ජාතීන්ගේ පාලකයෝ ඇවිත් සිබ්මා+ නගරයේ පලවලින් බර වූ මිදිවැල් කපා දමා ඇත. එම මිදිවැල් යාසෙර්+ නගරයද පාළුකරයද මුහුද දක්වාද විහිදී ඉතා සරුසාරව වැඩුණත් දැන් ඒ සියල්ල විනාශ වී ඇත.
38 නෙබෝ,+ බාල්-මෙයොන්,+ සිබ්මා යන නුවරවල් නැවත ගොඩනැඟුවෝය. ඉන්පසු ඔවුහු එම නුවරවලට අලුත් නම් තැබුවෝය.
8 හෙෂ්බොන්+ නගරයේ කෙත් මැලවී ගොස් ඇත. ජාතීන්ගේ පාලකයෝ ඇවිත් සිබ්මා+ නගරයේ පලවලින් බර වූ මිදිවැල් කපා දමා ඇත. එම මිදිවැල් යාසෙර්+ නගරයද පාළුකරයද මුහුද දක්වාද විහිදී ඉතා සරුසාරව වැඩුණත් දැන් ඒ සියල්ල විනාශ වී ඇත.