යෙසායා 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අක්කර+ දහයක මිදිවත්තකින් ලැබෙන්නේ වයින් බාත් මිනුමක්*+ පමණි. බීජ හෝමරයක්* වැපුරුවත් ලැබෙන්නේ ධාන්‍ය ඒපාවක්* පමණි.+ යෙසායා 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “රිදී ෂෙකෙල් දහසක්+ වටිනා මිදිවැල් දහසක් තිබුණු වතුවල දකින්න ලැබෙන්නේ කටු පඳුරු හා වල් පැළ පමණි.+
10 අක්කර+ දහයක මිදිවත්තකින් ලැබෙන්නේ වයින් බාත් මිනුමක්*+ පමණි. බීජ හෝමරයක්* වැපුරුවත් ලැබෙන්නේ ධාන්‍ය ඒපාවක්* පමණි.+