1 රාජාවලිය 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 හසායෙල්ගේ කඩුවෙන් බේරෙන අයව+ යේහු මරා දමයි.+ යේහුගේ කඩුවෙන් බේරෙන අයව එලිෂා මරා දමයි.+ 1 රාජාවලිය 20:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඉතුරු වූ භටයෝ අපෙක් නගරයට+ පලා ගියෝය. ඔවුන් නගරයට ඇතුල් වනවාත් සමඟම එහි පවුර භටයන් විසිහත්දහසක් පිට කඩා වැටී ඔවුහු මිය ගියෝය.+ බෙන්-හාදද් නගරය ඇතුළට පලා ගොස්+ එහි ගොඩනැඟිල්ලක ඇතුල් කාමරයක සැඟවුණේය.+ ආමොස් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 වේගයෙන් දුවන අයටවත් පලා ගොස් සැඟවීමට තැනක් නොතිබෙනු ඇත.+ ශක්තිමත් අයගේ සවිය නැති වී යයි. ඔවුන්ගෙන් කිසිවෙක් ගැලවී යන්නේ නැත.+ ආමොස් 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 සිංහයෙකුගෙන් බේරී පලා යන මිනිසෙකු වලසෙකුට හසු වුණා හා සමාන දෙයක් ඔබටත් ඒ දවසේදී සිදු වෙයි. ඔහු කෙසේ හෝ බේරී තම ගෙට දිව ගොස් බිත්තිය මත හේත්තු වූ නමුත් සර්පයෙක් ඔහුට දෂ්ට කළේය.+
30 ඉතුරු වූ භටයෝ අපෙක් නගරයට+ පලා ගියෝය. ඔවුන් නගරයට ඇතුල් වනවාත් සමඟම එහි පවුර භටයන් විසිහත්දහසක් පිට කඩා වැටී ඔවුහු මිය ගියෝය.+ බෙන්-හාදද් නගරය ඇතුළට පලා ගොස්+ එහි ගොඩනැඟිල්ලක ඇතුල් කාමරයක සැඟවුණේය.+
14 වේගයෙන් දුවන අයටවත් පලා ගොස් සැඟවීමට තැනක් නොතිබෙනු ඇත.+ ශක්තිමත් අයගේ සවිය නැති වී යයි. ඔවුන්ගෙන් කිසිවෙක් ගැලවී යන්නේ නැත.+
19 සිංහයෙකුගෙන් බේරී පලා යන මිනිසෙකු වලසෙකුට හසු වුණා හා සමාන දෙයක් ඔබටත් ඒ දවසේදී සිදු වෙයි. ඔහු කෙසේ හෝ බේරී තම ගෙට දිව ගොස් බිත්තිය මත හේත්තු වූ නමුත් සර්පයෙක් ඔහුට දෂ්ට කළේය.+