එසකියෙල් 21:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 කඩුවක් අතැතිව සටනට එන රජුට යෑම සඳහා මාර්ග දෙකක් ඔබ මෙලෙස සලකුණු කළ යුතුය. අම්මොන්වරුන්ට අයත් රබ්බා නුවරට+ යන මාර්ගයද යූදා දේශය හා යෙරුසලමේ බලකොටු දෙසට යන මාර්ගයද සලකුණු කරන්න.+
20 කඩුවක් අතැතිව සටනට එන රජුට යෑම සඳහා මාර්ග දෙකක් ඔබ මෙලෙස සලකුණු කළ යුතුය. අම්මොන්වරුන්ට අයත් රබ්බා නුවරට+ යන මාර්ගයද යූදා දේශය හා යෙරුසලමේ බලකොටු දෙසට යන මාර්ගයද සලකුණු කරන්න.+