යෙරෙමියා 21:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘තැනිතලාවේ ජීවත් වන වැසියෙනි, පර්වතයෙහි පිහිටි නුවරෙහි ජීවත් වන සෙනඟෙනි, මම ඔබට විරුද්ධව නැඟී සිටින්නෙමි.+ “අපට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද? අපේ වාසස්ථානවලට ඇතුල් විය හැක්කේ කාටද”+ කියා පවසන වැසියෙනි,
13 “යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘තැනිතලාවේ ජීවත් වන වැසියෙනි, පර්වතයෙහි පිහිටි නුවරෙහි ජීවත් වන සෙනඟෙනි, මම ඔබට විරුද්ධව නැඟී සිටින්නෙමි.+ “අපට විරුද්ධව නැඟී සිටිය හැක්කේ කාටද? අපේ වාසස්ථානවලට ඇතුල් විය හැක්කේ කාටද”+ කියා පවසන වැසියෙනි,