2 ලේකම් 28:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ආහස් රජ මෙතරම් පීඩාවලට මුහුණ දුන්නත් යෙහෝවා දෙවිට විරුද්ධව කළ දුෂ්ටකම් නතර කළේ නැත. ඔහු තව තවත් වැඩියෙන් දුෂ්ටකම් කළේය.+
22 ආහස් රජ මෙතරම් පීඩාවලට මුහුණ දුන්නත් යෙහෝවා දෙවිට විරුද්ධව කළ දුෂ්ටකම් නතර කළේ නැත. ඔහු තව තවත් වැඩියෙන් දුෂ්ටකම් කළේය.+