උත්පත්ති 36:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එලිෆස්ගේ පුත්‍රයන්ගේ නම් තේමාන්,+ ඕමාර්, ෂෙපෝ, ගාතම් සහ කෙනෂ්+ යන අයයි. 1 ලේකම් 1:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 ඒසව්ගේ පුත්‍රයන් නම් එලිෆස්, රුවෙල්,+ යෙවුෂ්, යාලාම් සහ කෝරා+ යන අයයි. 1 ලේකම් 1:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 එලිෆස්ගේ පුත්‍රයන් නම් තේමාන්,+ ඕමාර්, ෂෙපෝ, ගාතම්, කෙනෂ්,+ තිම්නා+ සහ අමලෙක්+ යන අයයි. එසකියෙල් 25:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඒදොම් වැසියන්ටද මාගේ බලවත් හස්තයෙන් පහර දී+ ඔවුන්වත් ඔවුන්ගේ සතුන්වත් විනාශ කර දමන්නෙමි.+ තේමාන්+ සිට දෙදාන් දක්වා මුළු ප්‍රදේශයම පාළු හිස් බිමක් බවට පත් කරන්නෙමි.+ ඔවුහු කඩුවෙන් මැරුම් කන්නෝය. ආමොස් 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ නිසා මම තේමාන් නගරයේ+ පවුරද බොෂ්රා+ නගරයේ රාජකීය බලකොටුද ගින්නෙන් දවාලන්නෙමි.’
13 එහෙයින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඒදොම් වැසියන්ටද මාගේ බලවත් හස්තයෙන් පහර දී+ ඔවුන්වත් ඔවුන්ගේ සතුන්වත් විනාශ කර දමන්නෙමි.+ තේමාන්+ සිට දෙදාන් දක්වා මුළු ප්‍රදේශයම පාළු හිස් බිමක් බවට පත් කරන්නෙමි.+ ඔවුහු කඩුවෙන් මැරුම් කන්නෝය.