යෙසායා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ දිගින් දිගටම දෙවිට විරුද්ධව කැරලිගසමින්+ තව තවත් දඬුවම් විඳින්නේ+ මන්ද? ඔබේ හිස තුවාල වී ඇත. සිත හොඳටම දුර්වල වී ඇත.+ යෙසායා 9:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙත් සෙනඟ පසුතැවී තමන්ව හික්මවූ තැනැත්තාණන් වෙතට හැරී ආවේ නැත.+ ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් පැතුවේ නැත.+ යෙරෙමියා 2:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මා ඔබේ දරුවන්ට දඬුවම් කළත් ඔවුහු එයින් කිසි පාඩමක් ඉගෙනගෙන නැත.+ සිංහයෙකු ගොදුරක් කැබලිවලට ඉරා දමන්නාක් මෙන් ඔබේ කඩුවෙන් ඔබ ඔබේ අනාගතවක්තෘවරුන්ව මරා දමා ඇත.+
5 ඔබ දිගින් දිගටම දෙවිට විරුද්ධව කැරලිගසමින්+ තව තවත් දඬුවම් විඳින්නේ+ මන්ද? ඔබේ හිස තුවාල වී ඇත. සිත හොඳටම දුර්වල වී ඇත.+
13 එහෙත් සෙනඟ පසුතැවී තමන්ව හික්මවූ තැනැත්තාණන් වෙතට හැරී ආවේ නැත.+ ඔවුහු ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් පැතුවේ නැත.+
30 මා ඔබේ දරුවන්ට දඬුවම් කළත් ඔවුහු එයින් කිසි පාඩමක් ඉගෙනගෙන නැත.+ සිංහයෙකු ගොදුරක් කැබලිවලට ඉරා දමන්නාක් මෙන් ඔබේ කඩුවෙන් ඔබ ඔබේ අනාගතවක්තෘවරුන්ව මරා දමා ඇත.+