18 යාකොබ්ගෙන් පැවතෙන අය ගින්නක් මෙන්ද+ යෝසෙප්ගෙන් පැවතෙන අය ගිනිදැල්ලක් මෙන්ද වන්නෝය. නමුත් ඒසව්ගෙන් පැවතෙන්නෝ පිදුරු මිටක් මෙන් වන්නෝය.+ ඔවුහු ගිනි අවුළුවා ඒසව්ගෙන් පැවතෙන්නන්ව විනාශ කර දමන්නෝය. ඒසව්ගෙන් පැවතෙන්නන් අතරින් කිසිවෙක් ඉතුරු වන්නේ නැත.+ මන්ද ඒ දේ තීන්දු කර තිබෙන්නේ යෙහෝවා දෙවිය.