ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 22:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබට පවසන දේ මෙයයි. ‘ඔබේ පුත්‍රයාව, ඔබේ එකම පුත්‍රයාව පවා+ ඔබ මට දෙන්න පසුබට නොවූ නිසා මම මගේම නාමයෙන් මෙසේ දිවුරන්නෙමි.+

  • යෙසායා 45:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 සියලු ජනයා මා ඉදිරියෙහි දණ නමනු ඇත.+ සියලු ජනයා මට විශ්වාසවන්තව සිටීමට දිවුරා පොරොන්දු වෙති.+ එසේ සිදු වන බවට මම මගේම නාමයෙන් ඔබට දිවුරා පොරොන්දු වෙමි.+ මාගේ වචනය විශ්වාසවන්තය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වන්නේ නැත.+

  • ආමොස් 6:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මම මගේම නමින් දිවුරන්නෙමි.+ යාකොබ්ගේ උඩඟුකම මට පිළිකුලකි.+ ඔහුගේ රාජකීය බලකොටු දෙස බලන්නවත් මම කැමති නැත.+ ඒ නගරයත් එහි ඇති සියල්ලත් මම සතුරන්ගේ අතට භාර දෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න