1 රාජාවලිය 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මේ ගෘහයද නටබුන් ගොඩක් වන්නේය.+ එය පසු කර යන සියල්ලෝ පුදුමයෙන් ඒ දෙස බලා+ උසුළුවිසුළු කරමින්, ‘මේ දේශයටත් මේ ගෘහයටත් යෙහෝවා දෙවි මෙවැනි දෙයක් කළේ ඇයි’+ කියා විමසනු ඇත. යෙරෙමියා 51:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 බැබිලෝනියේ ඉතුරු වන්නේ නටබුන් ගොඩක් පමණි.+ එය මනුෂ්‍ය වාසයක් නැති හිවලුන්ගේ රාජධානියක් බවට පත් වනු ඇත.+ සියලුදෙනාගේ අපහාසවලට ලක් වන ඇය දෙස සියල්ලෝ පුදුමයෙන් බලා සිටිනු ඇත.+ ශෙපනියා 2:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ‘මා හා සමාන වෙන කිසිවෙක් නැත’+ කියා සිතමින් කිසි බියක් සැකක් නොමැතිව තේජාන්විතව වැජඹුණු නගරයට ලැබෙන දඬුවම එයයි.+ ඒ නගරය වනසතුන්ගේ තෝතැන්නක් වනු ඇත. ඒ නගරයට සිදු වන දේ දැක සියලු ජනයා පුදුමයට පත් වන්නෝය. එය පසු කර යන සියලුදෙනා ඒ දෙස බලා කවටකම් කරන්නෝය.”+
8 මේ ගෘහයද නටබුන් ගොඩක් වන්නේය.+ එය පසු කර යන සියල්ලෝ පුදුමයෙන් ඒ දෙස බලා+ උසුළුවිසුළු කරමින්, ‘මේ දේශයටත් මේ ගෘහයටත් යෙහෝවා දෙවි මෙවැනි දෙයක් කළේ ඇයි’+ කියා විමසනු ඇත.
37 බැබිලෝනියේ ඉතුරු වන්නේ නටබුන් ගොඩක් පමණි.+ එය මනුෂ්‍ය වාසයක් නැති හිවලුන්ගේ රාජධානියක් බවට පත් වනු ඇත.+ සියලුදෙනාගේ අපහාසවලට ලක් වන ඇය දෙස සියල්ලෝ පුදුමයෙන් බලා සිටිනු ඇත.+
15 ‘මා හා සමාන වෙන කිසිවෙක් නැත’+ කියා සිතමින් කිසි බියක් සැකක් නොමැතිව තේජාන්විතව වැජඹුණු නගරයට ලැබෙන දඬුවම එයයි.+ ඒ නගරය වනසතුන්ගේ තෝතැන්නක් වනු ඇත. ඒ නගරයට සිදු වන දේ දැක සියලු ජනයා පුදුමයට පත් වන්නෝය. එය පසු කර යන සියලුදෙනා ඒ දෙස බලා කවටකම් කරන්නෝය.”+