ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 48:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 “යෙහෝවා මෙසේ පවසන්නේය. ‘පියාපත් විහිදුවාගෙන රාජාලියෙක් තම ගොදුර ඩැහැගැනීමට වේගයෙන් පැමිණෙන්නාක් මෙන්+ මෝවබ්ව ගොදුරු කරගැනීමට තැනැත්තෙක් පැමිණෙන්නේය.+

  • යෙරෙමියා 49:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “බොෂ්රාට සිදු වන විපත+ දකින අය පුදුමයට පත් වනු ඇත.+ සම්පූර්ණයෙන්ම වැනසී යන ඒ නගරය සියලුදෙනාගේ නින්දාවටත් ශාපයටත් ලක් වනු ඇත. ඇයට අයත් අන් සියලු නගරද විනාශ වී සදහටම පාළුවට යන්නේය.+ මා කියූ ඒ සියල්ල එලෙසම සිදු වන බව මමම දිවුරා කියන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න