යෙරෙමියා 6:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඒ ගැන ආරංචි වූ විට අපි බොහෝ සෙයින් අධෛර්යයට පත් වූයෙමු.+ දරුවෙකු බිහි කරන මවකට දැනෙන වේදනාවට සමාන වේදනාවක් අපට දැනිණ.+ එමෙන්ම අපට මහත් භීතියක්ද දැනිණ. යෙරෙමියා 48:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඔහු නගරත් ඇගේ බලකොටු සියල්ලත් යටත් කරගන්නේය. දරුවෙකු බිහි කරන ස්ත්‍රියක අද්දකින වේදනාවට සමාන වේදනාවක් ඒ දවසේදී මෝවබ්හි බලවන්තයෝ අද්දකිනු ඇත.’”+
24 ඒ ගැන ආරංචි වූ විට අපි බොහෝ සෙයින් අධෛර්යයට පත් වූයෙමු.+ දරුවෙකු බිහි කරන මවකට දැනෙන වේදනාවට සමාන වේදනාවක් අපට දැනිණ.+ එමෙන්ම අපට මහත් භීතියක්ද දැනිණ.
41 ඔහු නගරත් ඇගේ බලකොටු සියල්ලත් යටත් කරගන්නේය. දරුවෙකු බිහි කරන ස්ත්‍රියක අද්දකින වේදනාවට සමාන වේදනාවක් ඒ දවසේදී මෝවබ්හි බලවන්තයෝ අද්දකිනු ඇත.’”+