ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 19:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “‘ඔබ කම්මුල් දෙපස තිබෙන රැවුල කොටට නොකැපිය යුතුයි. ඔබේ රැවුල* විකෘති ලෙස කපා නොගන්න.+

  • යෙරෙමියා 9:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඊජිප්තුවේ වැසියන්ව,+ යූදා වැසියන්ව,+ ඒදොම් වැසියන්ව,+ මෝවබ් වැසියන්ව+ හා අම්මොන්වරුන්ව+ මම විනිශ්චය කරමි. පාළුකරයේ වෙසෙන, කම්මුල් දෙපස පිහිටි කෙස් කපා ඇති අයවත්+ මම විනිශ්චය කරමි. මා මෙසේ විනිශ්චය කරන්නේ චර්මච්ඡේදනය නොවූ සියලු ජාතීන්ව සහ තම සිත් පවිත්‍ර කර නොගත්*+ මුළු ඊශ්‍රායෙල් සෙනඟවය.”

  • යෙරෙමියා 25:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 දෙදාන්,+ තේමා+ සහ බූෂ්හි වැසියන්ටද කම්මුල් දෙපස පිහිටි කෙස් කපා ඇති සියල්ලන්ටද+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න