ගීතාවලිය 69:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබේ උදහස ඔවුන් පිට වගුරුවන්න.+ඔබේ දැවෙන කෝපයෙන් ඔවුන්ව දවා දමන්න.+ ගීතාවලිය 90:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඔබේ කෝපය කොතරම් බලගතුද කියා දැනගත හැක්කේ කාටද?+ඔබේ උදහස කොතරම් ප්‍රබලද කියා කාට තේරුම්ගත හැකිද? ඔබ කෙරෙහි අපට තිබිය යුතු ගරුබිය තරම් එය ඉමහත්ය.+
11 ඔබේ කෝපය කොතරම් බලගතුද කියා දැනගත හැක්කේ කාටද?+ඔබේ උදහස කොතරම් ප්‍රබලද කියා කාට තේරුම්ගත හැකිද? ඔබ කෙරෙහි අපට තිබිය යුතු ගරුබිය තරම් එය ඉමහත්ය.+