ක්‍රියා 7:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට ඔහු කල්දිවරුන්ගේ දේශයෙන් පිට වී හාරාන්හි පදිංචියට ගියා. ඔහුගේ පියා මිය ගිය පසු+ එතැනින්ද ඔහුගේ පදිංචිය මාරු කර, අප සියලුදෙනාම දැන් ජීවත් වන මේ දේශයට පැමිණෙන්න කියා දෙවි ඔහුට මඟ පෙන්නුවා.+
4 එවිට ඔහු කල්දිවරුන්ගේ දේශයෙන් පිට වී හාරාන්හි පදිංචියට ගියා. ඔහුගේ පියා මිය ගිය පසු+ එතැනින්ද ඔහුගේ පදිංචිය මාරු කර, අප සියලුදෙනාම දැන් ජීවත් වන මේ දේශයට පැමිණෙන්න කියා දෙවි ඔහුට මඟ පෙන්නුවා.+