යෙසායා 37:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ ජාතීන් නමස්කාර කළ දෙවිවරුන්වත් ඔවුන් පුලුස්සා දැමුවා.+ නමුත් ඔවුන් සැබෑ දෙවිවරුන් නෙමෙයි,+ ලී සහ ගල්වලින් සාදාගත් රූප පමණයි.+ ඒ නිසයි ඔවුන්ට ඒ දෙවිවරුන්ව විනාශ කරන්න පුළුවන් වුණේ.+ ශෙපනියා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි ඔවුන්ට විරුද්ධව ගෙනෙන දඬුවම ඉතා භයානකය.+ පොළොවේ වැසියන් නමස්කාර කරන සියලු දෙවිවරුන්ව ඔහු සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නේය.+ ඉන්පසු සියලුදෙනා තම තමන්ගේ ස්ථානයේ සිට දෙවිට නමස්කාර කරන්නෝය.+ දූපත්වල සියලු වැසියෝද ඔහුට නමස්කාර කරන්නෝය.’+
19 ඒ ජාතීන් නමස්කාර කළ දෙවිවරුන්වත් ඔවුන් පුලුස්සා දැමුවා.+ නමුත් ඔවුන් සැබෑ දෙවිවරුන් නෙමෙයි,+ ලී සහ ගල්වලින් සාදාගත් රූප පමණයි.+ ඒ නිසයි ඔවුන්ට ඒ දෙවිවරුන්ව විනාශ කරන්න පුළුවන් වුණේ.+
11 යෙහෝවා දෙවි ඔවුන්ට විරුද්ධව ගෙනෙන දඬුවම ඉතා භයානකය.+ පොළොවේ වැසියන් නමස්කාර කරන සියලු දෙවිවරුන්ව ඔහු සම්පූර්ණයෙන්ම විනාශ කර දමන්නේය.+ ඉන්පසු සියලුදෙනා තම තමන්ගේ ස්ථානයේ සිට දෙවිට නමස්කාර කරන්නෝය.+ දූපත්වල සියලු වැසියෝද ඔහුට නමස්කාර කරන්නෝය.’+