ගීතාවලිය 104:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 රාත්‍රි කාලයක් ඇති කිරීම සඳහා ඔබ අඳුර ඇති කළෙහිය.+වනසත්තු අඳුරේ සැරිසරන්නෝය. ශෙපනියා 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඇගේ පාලකයන් ගොරවන සිංහයන් මෙනි.+ ඇගේ විනිශ්චයකරුවන්, ඊළඟ දවසට කිසිවක් ඉතුරු නොකර ගොදුර සම්පූර්ණයෙන්ම ගිල දමන රාත්‍රියේ සැරිසරන වෘකයන් මෙනි.+
3 ඇගේ පාලකයන් ගොරවන සිංහයන් මෙනි.+ ඇගේ විනිශ්චයකරුවන්, ඊළඟ දවසට කිසිවක් ඉතුරු නොකර ගොදුර සම්පූර්ණයෙන්ම ගිල දමන රාත්‍රියේ සැරිසරන වෘකයන් මෙනි.+