ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 50:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “දුනුවායෙනි,+ යුද්ධයට සැරසෙන්න. බැබිලෝනිය වට කර,+ අන්තිම ඊගස දක්වාම ඇයට පහර දෙන්න.+ මන්ද ඇය පව් කර ඇත්තේ යෙහෝවා දෙවිට විරුද්ධවය.+

  • යෙරෙමියා 51:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “ජනයෙනි, දේශයෙහි සංඥාවක් ඔසවන්න.+ ජාතීන්ට ඇසෙන සේ හොරණෑව පිඹ බැබිලෝනියට විරුද්ධව යුද්ධයට යෑමට ඔවුන්ව සූදානම් කරන්න.*+ අරරත්,+ මින්නි සහ අෂ්කෙනස්+ යන රාජ්‍යයන්ද යුද්ධයට යෑමට කැඳවන්න. ඇයට විරුද්ධව යුද්ධයට යන හමුදාව ගොඩනැංවීමට නිලධාරියෙකුව පත් කරන්න. පළඟැටි සේනාවක් මෙන් අශ්ව සේනාව+ රැගෙන යුද්ධයට එන්න.

  • යෙරෙමියා 51:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 බැබිලෝනියට විරුද්ධව යුද්ධයට යෑමට ජාතීන්වද මේදියාවේ රජවරුන්වද+ එහි ආණ්ඩුකාරයන්වද සියලු නිලධාරීන්වද ඔවුන් යටතේ තිබෙන දේශවල වැසියන්වද සූදානම් කරන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න