ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 23:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මේ දේශයේ කලින් ජීවත් වූ ජාතීන්ගෙන් තවමත් ඉතුරු වී සිටින සෙනඟ සමඟ ආශ්‍රයට නොයන්න.+ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කරන්නවත් ඒවා ඉදිරියේ වැඳ වැටෙන්නවත් එපා.+ ඒ දෙවිවරුන්ගේ නම්වලින් දිවුරන්නවත්+ ඒ නම් සඳහන් කරන්නවත් එපා.+

  • යෙරෙමියා 12:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “මාගේ සෙනඟට බාල් දෙවියාගේ නමින් දිවුරන්න ඉගැන්වූ ඒ ජාතීන්,+ ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නාමයෙන් දිවුරමින් මාගේ සෙනඟගේ මාර්ග ඉගෙනගත්තොත්+ ඔවුන්ටද මාගේ සෙනඟ අතරේ වාසය කිරීමට අවස්ථාව ලැබේ.+

  • ආමොස් 8:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “දාන්, ඔබේ දෙවියන් ජීවමානයි!+ බෙයර්-ෂෙබා, ඔබේ මාවත් සැමදා පවතිනු ඇත”+ කියමින් සමාරියේ බොරු දෙවිවරුන්ගේ නම්වලින් දිවුරන ඒ සියලුදෙනා+ වැටී විනාශ වී යන්නෝය.’”+

  • ශෙපනියා 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 සඳලුතලයේ සිට ආකාශ වස්තූන්ට+ වැඳුම්පිදුම් කරන අයවත්+ යෙහෝවා නම් වූ මාගේ නාමයෙන් දිවුරන අතරතුරේ+ මල්කාම් දෙවියාගේ නාමයෙන්ද දිවුරා නමස්කාර කරන අයවත් මම විනාශ කරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න