යෙරෙමියා 25:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඒ දවසේදී යෙහෝවා දෙවි වන මාගේ අතින් මරණයට පත් වන අය පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත.+ කිසිවෙක් ඔවුන් ගැන වැලපෙන්නේවත් ඔවුන්ගේ මළ කඳන් එකතු කරන්නේවත් ඒවා තැන්පත් කරන්නේවත් නැත.+ ඔවුහු පොළොව මතුපිටම කුණු වී පොහොර වී යන්නෝය.’+
33 ඒ දවසේදී යෙහෝවා දෙවි වන මාගේ අතින් මරණයට පත් වන අය පොළොවේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා වැටී සිටිනු ඇත.+ කිසිවෙක් ඔවුන් ගැන වැලපෙන්නේවත් ඔවුන්ගේ මළ කඳන් එකතු කරන්නේවත් ඒවා තැන්පත් කරන්නේවත් නැත.+ ඔවුහු පොළොව මතුපිටම කුණු වී පොහොර වී යන්නෝය.’+