2 රාජාවලිය 21:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ආමොන්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිදෙකකි. යෙරුසලමේ සිට ඔහු අවුරුදු දෙකක් පාලනය කළේය.+ ඔහුගේ මව යොත්බාහි වැසියෙකු වූ හාරුෂ්ගේ දියණිය වූ මෙෂුල්ලෙමෙත්ය.
19 ආමොන්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිදෙකකි. යෙරුසලමේ සිට ඔහු අවුරුදු දෙකක් පාලනය කළේය.+ ඔහුගේ මව යොත්බාහි වැසියෙකු වූ හාරුෂ්ගේ දියණිය වූ මෙෂුල්ලෙමෙත්ය.