ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 21:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 දැන් මිනිසුන් කිහිපදෙනෙකු අශ්ව රථයක එනවා මට පෙනේ!”+

      ඉන්පසු මුරකරු මෙසේ කීවේය. “ඇය වැටුණාය! බැබිලෝනිය වැටුණාය.+ දෙවි ඇගේ දේවතා රූප සියල්ල විනාශ කර පොළොවට සමතලා කර දැමුවේය!”+

  • යෙසායා 47:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එහෙත් ඔබ නොසිතන මොහොතක ඒ දේම සිදු වන්නේය. එකම දවසේදී+ ඔබේ දරුවන් අහිමි වී ඔබ වැන්දඹුවක් බවටද පත් වනු ඇත. මම ඔබට ඒ ශෝකය හොඳින්ම දැනෙන්න සලස්වමි.+ මන්ද ඔබ සීමාවක් නොමැතිව මන්තර ගුරුකම්වල නියැලෙමින් අනුන්ට විරුද්ධව ඔබේ මායා බලය යොදාගත්තෙහිය.+

  • 1 තෙසලෝනික 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 මන්ද යෙහෝවා දෙවිගේ දවස+ පැමිණෙන්නේ හරියටම රාත්‍රියේ පැමිණෙන සොරෙකු මෙන්+ බව ඔබ හොඳින් දන්නා කරුණකි.

  • එළිදරව් 14:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඉන්පසු දෙවෙනි වරට දේවදූතයෙක් ඇවිත් මෙසේ පැවසුවේය. “ඇය වැටී ඇත! මහ බැබිලෝනිය+ වැටී ඇත!+ කෝපයත් තම වේශ්‍යාකමත්* මුසු වූ+ වයින් බීමට+ සියලු ජාතීන්ට බල කළ ඇය, වැටී ඇත!”

  • එළිදරව් 18:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු ප්‍රබල හඬකින් මෙසේ කීවේය.+ “ඇය වැටී ඇත. මහ බැබිලෝනිය වැටී ඇත.+ ඇය භූතයන්ගේ වාසස්ථානයක් බවටද සියලුම දුගඳවල් හමන ස්ථානයක්+ බවටද සියලු අපවිත්‍ර මෙන්ම පිළිකුල්සහගත කුරුල්ලන් ලගින ස්ථානයක්+ බවටද පත් වී ඇත!

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න