යෙරෙමියා 48:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මෝවබ් භයානක ලෙස පහර කෑ නිසා+ දැන් ලැජ්ජාවට පත්ව සිටින්නීය. එබැවින් හඬා වැලපෙන්න. ජනයෙනි, මෝවබ්ට සිදු වූ විපත ගැන ආනොන්හි+ ප්‍රකාශ කරන්න. එළිදරව් 18:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ඇය සමඟ වේශ්‍යාකම්* කර අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැතුව ජීවත් වූ පොළොවේ රජවරු,+ ඇයව දවා දමන විට නඟින දුම දැකීමෙන්+ ඇය ගැන හඬා වැලපෙමින් ශෝකයෙන් පපුවට ගසාගන්නෝය.+
20 මෝවබ් භයානක ලෙස පහර කෑ නිසා+ දැන් ලැජ්ජාවට පත්ව සිටින්නීය. එබැවින් හඬා වැලපෙන්න. ජනයෙනි, මෝවබ්ට සිදු වූ විපත ගැන ආනොන්හි+ ප්‍රකාශ කරන්න.
9 “ඇය සමඟ වේශ්‍යාකම්* කර අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැතුව ජීවත් වූ පොළොවේ රජවරු,+ ඇයව දවා දමන විට නඟින දුම දැකීමෙන්+ ඇය ගැන හඬා වැලපෙමින් ශෝකයෙන් පපුවට ගසාගන්නෝය.+