නාහුම් 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබව* විනාශ කරන කෙනෙක් ඔබ ඉදිරියට පැමිණ සිටියි.+ එබැවින් ඔබේ බලකොටු ආරක්ෂා කරගන්න. ඔබේ මාර්ග මුර කරන්න. ඔබේ ඉඟටි බැඳ සටනට සූදානම් වෙන්න. සවිශක්තිය වැඩි කරගන්න.+
2 ඔබව* විනාශ කරන කෙනෙක් ඔබ ඉදිරියට පැමිණ සිටියි.+ එබැවින් ඔබේ බලකොටු ආරක්ෂා කරගන්න. ඔබේ මාර්ග මුර කරන්න. ඔබේ ඉඟටි බැඳ සටනට සූදානම් වෙන්න. සවිශක්තිය වැඩි කරගන්න.+