ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 8:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඊශ්‍රායෙල්වරුන් තමන්ට විරුද්ධව සටනට ඇවිත් සිටින බව ආයි නගරයේ රජුට ආරංචි විය. එහෙයින් ඔහු උදේ පාන්දරින්ම තම හමුදාව රැස් කරගෙන ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව සටන් කරන පිණිස පිටත් විය. ඔවුහු සටනට නියම කර තිබූ වේලාවේදී තැනිතලාව ඉදිරියේ රැස් වූහ. නමුත් ඊශ්‍රායෙල් හමුදාවේ තවත් භට පිරිසක් නගරයට පිටුපසින් සැඟවී සිටින බව රජ දැන සිටියේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න