යෙරෙමියා 8:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “යෙහෝවා දෙවි සියොන් නගරය අත්හැර ගොස් ඇද්ද?+ ඇගේ රජ්ජුරුවෝ දැන් එහි නැද්ද”+ කියා පවසමින් මාගේ සෙනඟ ඈත දේශයක සිට උපකාරය ඉල්ලා මොරගසන හඬ මට ඇසෙයි.+ “රූපවලටත් කිසි කමකට නැති වෙනත් දෙවිවරුන්ටත් නමස්කාර කර ඔවුන් මාව උදහස් කළේ ඇයි?”+ යෙරෙමියා 14:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ජාතීන් නමස්කාර කරන බොරු දෙවිවරුන් අතරේ+ වර්ෂාව ගෙන ඒමට හැකි කෙනෙකු සිටිනවාද? නැත්නම් මහා වර්ෂාවක් ගෙන ඒමට අහසට පුළුවන්ද?+ යෙහෝවා දෙවියනි, මේ සියල්ල කළ හැකි එකම තැනැත්තා ඔබයි.+ ඔබට මේ සියල්ල කළ හැකි නිසා අපි ඔබ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.+
19 “යෙහෝවා දෙවි සියොන් නගරය අත්හැර ගොස් ඇද්ද?+ ඇගේ රජ්ජුරුවෝ දැන් එහි නැද්ද”+ කියා පවසමින් මාගේ සෙනඟ ඈත දේශයක සිට උපකාරය ඉල්ලා මොරගසන හඬ මට ඇසෙයි.+ “රූපවලටත් කිසි කමකට නැති වෙනත් දෙවිවරුන්ටත් නමස්කාර කර ඔවුන් මාව උදහස් කළේ ඇයි?”+
22 ජාතීන් නමස්කාර කරන බොරු දෙවිවරුන් අතරේ+ වර්ෂාව ගෙන ඒමට හැකි කෙනෙකු සිටිනවාද? නැත්නම් මහා වර්ෂාවක් ගෙන ඒමට අහසට පුළුවන්ද?+ යෙහෝවා දෙවියනි, මේ සියල්ල කළ හැකි එකම තැනැත්තා ඔබයි.+ ඔබට මේ සියල්ල කළ හැකි නිසා අපි ඔබ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.+