හබක්කුක් 1:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නොඉවසිල්ලෙන් කටයුතු කරන, ඉතා දරුණු ජාතියක් වන කල්දිවරුන්ව මම බලයට පත් කරන්නෙමි.+ ඔවුහු විශාල ප්‍රදේශයක් හරහා ගමන් කරමින් තමන්ට අයිති නැති දේශ යටත් කරගන්නෝය.+
6 නොඉවසිල්ලෙන් කටයුතු කරන, ඉතා දරුණු ජාතියක් වන කල්දිවරුන්ව මම බලයට පත් කරන්නෙමි.+ ඔවුහු විශාල ප්‍රදේශයක් හරහා ගමන් කරමින් තමන්ට අයිති නැති දේශ යටත් කරගන්නෝය.+