සෙකරියා 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සෙරුබාබෙල්+ ඉදිරියේ අතිමහත් කන්දක් වැනි බාධකයක් තැබුවද+ එය සමතලා කරනු ලබයි. ඔහු මාගේ ගෘහයේ ප්‍රධාන ගල+ තබා එහි වැඩ අවසන් කරයි. ප්‍රධාන ගල දකින ජනයා, “මෙය ඉතා අලංකාරයි! ඉතා අලංකාරයි”+ කියා ප්‍රීති ඝෝෂා නඟනු ඇත.’”+
7 සෙරුබාබෙල්+ ඉදිරියේ අතිමහත් කන්දක් වැනි බාධකයක් තැබුවද+ එය සමතලා කරනු ලබයි. ඔහු මාගේ ගෘහයේ ප්‍රධාන ගල+ තබා එහි වැඩ අවසන් කරයි. ප්‍රධාන ගල දකින ජනයා, “මෙය ඉතා අලංකාරයි! ඉතා අලංකාරයි”+ කියා ප්‍රීති ඝෝෂා නඟනු ඇත.’”+