එළිදරව් 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවෙනි දේවදූතයාද තම හොරණෑව පිම්බේය. එවිට ගින්නෙන් ඇවිළෙන මහා කන්දක්+ වැනි දෙයක් මුහුදට හෙළන ලදි.+ මුහුදෙන් තුනෙන් කොටසක් ලේ බවට පත් විය.+ එළිදරව් 18:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ඇය සමඟ වේශ්‍යාකම්* කර අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැතුව ජීවත් වූ පොළොවේ රජවරු,+ ඇයව දවා දමන විට නඟින දුම දැකීමෙන්+ ඇය ගැන හඬා වැලපෙමින් ශෝකයෙන් පපුවට ගසාගන්නෝය.+
8 දෙවෙනි දේවදූතයාද තම හොරණෑව පිම්බේය. එවිට ගින්නෙන් ඇවිළෙන මහා කන්දක්+ වැනි දෙයක් මුහුදට හෙළන ලදි.+ මුහුදෙන් තුනෙන් කොටසක් ලේ බවට පත් විය.+
9 “ඇය සමඟ වේශ්‍යාකම්* කර අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැතුව ජීවත් වූ පොළොවේ රජවරු,+ ඇයව දවා දමන විට නඟින දුම දැකීමෙන්+ ඇය ගැන හඬා වැලපෙමින් ශෝකයෙන් පපුවට ගසාගන්නෝය.+