මතෙව් 13:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 කපන කාලය වන තුරුම දෙවර්ගයටම එකට වැඩෙන්න ඉඩහරින්න. එවිට කපන කාලයේදී මුලින්ම කිරිඳි උදුරා මිටි බැඳ ඒවා පුලුස්සා දැමිය හැකියි.+ ඉන්පසුව තිරිඟු මගේ ගබඩාවේ රැස් කරන්න+ කියා අස්වැන්න නෙළන අයට කියන්න මට පුළුවන්.’” එළිදරව් 14:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට තවත් දේවදූතයෙක් දේවමාලිගාවෙන් පිටත් වී වලාකුළ මත ඉඳගෙන සිටින තැනැත්තාට මහත් හඬින් මෙසේ කියන්නේය. “ඔබේ දෑකැත්ත යොදා අස්වැන්න නෙළාගන්න.+ මන්ද පොළොවේ අස්වැන්න+ හොඳින් පැසී තිබේ. එය නෙළීමට පැය පැමිණ ඇත.”+
30 කපන කාලය වන තුරුම දෙවර්ගයටම එකට වැඩෙන්න ඉඩහරින්න. එවිට කපන කාලයේදී මුලින්ම කිරිඳි උදුරා මිටි බැඳ ඒවා පුලුස්සා දැමිය හැකියි.+ ඉන්පසුව තිරිඟු මගේ ගබඩාවේ රැස් කරන්න+ කියා අස්වැන්න නෙළන අයට කියන්න මට පුළුවන්.’”
15 එවිට තවත් දේවදූතයෙක් දේවමාලිගාවෙන් පිටත් වී වලාකුළ මත ඉඳගෙන සිටින තැනැත්තාට මහත් හඬින් මෙසේ කියන්නේය. “ඔබේ දෑකැත්ත යොදා අස්වැන්න නෙළාගන්න.+ මන්ද පොළොවේ අස්වැන්න+ හොඳින් පැසී තිබේ. එය නෙළීමට පැය පැමිණ ඇත.”+