යෙසායා 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එහි බලකොටුවල හිවල්ලු උඩු බුරති.+ ඔවුන්ගේ සුඛෝපභෝගී මන්දිර විශාල නාගයින්ට තෝතැන්නක් වනු ඇත. ඇයට දඬුවම් ලැබෙන කාලය අත ළඟය. එය ප්‍රමාද නොවෙයි. ඇයට ඉතුරුව ඇත්තේ තව ස්වල්ප කාලයක් පමණි.”+ යෙරෙමියා 50:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 එබැවින් ඇය මනුෂ්‍ය වාසයක් නැති පාළු තැනක් බවට සදහටම පත් වන්නීය.+ ජලය නැති පාළු තැන්වල සැරිසරන සත්තුද හිවලුද පැස්බරුද ඇය තුළ ලැගුම් ගනු ඇත.”+ එළිදරව් 18:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු ප්‍රබල හඬකින් මෙසේ කීවේය.+ “ඇය වැටී ඇත. මහ බැබිලෝනිය වැටී ඇත.+ ඇය භූතයන්ගේ වාසස්ථානයක් බවටද සියලුම දුගඳවල් හමන ස්ථානයක්+ බවටද සියලු අපවිත්‍ර මෙන්ම පිළිකුල්සහගත කුරුල්ලන් ලගින ස්ථානයක්+ බවටද පත් වී ඇත!
22 එහි බලකොටුවල හිවල්ලු උඩු බුරති.+ ඔවුන්ගේ සුඛෝපභෝගී මන්දිර විශාල නාගයින්ට තෝතැන්නක් වනු ඇත. ඇයට දඬුවම් ලැබෙන කාලය අත ළඟය. එය ප්‍රමාද නොවෙයි. ඇයට ඉතුරුව ඇත්තේ තව ස්වල්ප කාලයක් පමණි.”+
39 එබැවින් ඇය මනුෂ්‍ය වාසයක් නැති පාළු තැනක් බවට සදහටම පත් වන්නීය.+ ජලය නැති පාළු තැන්වල සැරිසරන සත්තුද හිවලුද පැස්බරුද ඇය තුළ ලැගුම් ගනු ඇත.”+
2 ඔහු ප්‍රබල හඬකින් මෙසේ කීවේය.+ “ඇය වැටී ඇත. මහ බැබිලෝනිය වැටී ඇත.+ ඇය භූතයන්ගේ වාසස්ථානයක් බවටද සියලුම දුගඳවල් හමන ස්ථානයක්+ බවටද සියලු අපවිත්‍ර මෙන්ම පිළිකුල්සහගත කුරුල්ලන් ලගින ස්ථානයක්+ බවටද පත් වී ඇත!