ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 යෙහෝවා දෙවි ඔබව ඒ දේශයෙන් පන්නා දමා විවිධ ජාතීන් අතරට විසුරුවාහරියි.+ යෙහෝවා දෙවි ඔබව ඒ ජාතීන් අතට පත් කළ විට ඔබෙන් ඉතුරු වන්නේ ඉතා සුළු+ පිරිසක් පමණයි.

  • ද්විතීය කතාව 28:48
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 48 ඒ නිසා යෙහෝවා දෙවි ඔබට විරුද්ධව සතුරන් එවන අතර ඔවුන්ට යටත් වී සේවය කරන්න ඔබට සිදු වෙයි.+ කුසගින්නෙන්+ හා පිපාසයෙන් පෙළෙන ඔබ බොහෝ අගහිඟකම් විඳිමින්, අඳින්න සුදුසු වස්ත්‍රයක්වත් නොමැතිව ඔවුන්ට සේවය කරයි. ඔබ විනාශ වී යන තුරුම ඔබ දරුණු පීඩා විඳිමින්+ ඔවුන්ට මෙහෙකාරකම් කරයි.*

  • 2 ලේකම් 7:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ‘ඔවුන් තම මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා තම දෙවි+ වන යෙහෝවාව අත්හැර+ වෙනත් දෙවිවරුන්+ ඉදිරියේ වැඳ වැටී නමස්කාර කළ නිසයි+ දෙවි මේ සියලු විපත්ති ඔවුන් පිට ගෙනැවිත් තිබෙන්නේ’+ කියා එවිට සෙනඟ පවසනු ඇත.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න