යෙරෙමියා 49:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 පර්වතවල හා කඳු මුදුන්වල සුරක්ෂිතව වසන්නෙනි, ඔබ අනුන්ව භයගන්වමින් මහත් ආඩම්බරයෙන් සිටියත් ඔබ ඇත්තෙන්ම රැවටී සිටින්නහුය.+ ඔබ රාජාලියෙකු මෙන් උස් ස්ථානයක ඔබේ කැදැල්ල සාදාගෙන සිටියත්+ මම ඔබව එතැනින් පහතට ඇද දමන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. දානියෙල් 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට ඔහු මෙසේ කීවේය.+ “මේ, මගේ තේජසත් ගෞරවයත් සියල්ලන්ටම පෙන්වන පිණිස+ මගේම බලයෙන් මා ගොඩනැඟූ+ රජවාසල වන මහා බැබිලෝනිය නොවේද?”
16 පර්වතවල හා කඳු මුදුන්වල සුරක්ෂිතව වසන්නෙනි, ඔබ අනුන්ව භයගන්වමින් මහත් ආඩම්බරයෙන් සිටියත් ඔබ ඇත්තෙන්ම රැවටී සිටින්නහුය.+ ඔබ රාජාලියෙකු මෙන් උස් ස්ථානයක ඔබේ කැදැල්ල සාදාගෙන සිටියත්+ මම ඔබව එතැනින් පහතට ඇද දමන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
30 එවිට ඔහු මෙසේ කීවේය.+ “මේ, මගේ තේජසත් ගෞරවයත් සියල්ලන්ටම පෙන්වන පිණිස+ මගේම බලයෙන් මා ගොඩනැඟූ+ රජවාසල වන මහා බැබිලෝනිය නොවේද?”