යෙරෙමියා 50:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 නිෂ්ඵල කතා කියන්නෝද කඩුවෙන් පහර කන්නෝය.+ ඔවුහු සියලුදෙනා අඥාන ලෙස ක්‍රියා කරනු ඇත.+ ඇගේ බලවන්තයෝද කඩුවෙන් පහර කන්නෝය.+ ඔවුහු සියලුදෙනා භීතියෙන් වෙවුලන්නෝය.+
36 නිෂ්ඵල කතා කියන්නෝද කඩුවෙන් පහර කන්නෝය.+ ඔවුහු සියලුදෙනා අඥාන ලෙස ක්‍රියා කරනු ඇත.+ ඇගේ බලවන්තයෝද කඩුවෙන් පහර කන්නෝය.+ ඔවුහු සියලුදෙනා භීතියෙන් වෙවුලන්නෝය.+